ගෝලීය සෞඛ්‍ය සමුළුව හෙට අබුඩාබියේ දී ඇරඹෙයි..

බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී හෙට (15) ආරම්භවීමට නියමිතය. එම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වන අතර එම පිරිස අද (14) දිවයිනෙන් පිටත්ව … Continue reading ගෝලීය සෞඛ්‍ය සමුළුව හෙට අබුඩාබියේ දී ඇරඹෙයි..